MORATUWA

මොරටුව නගරය ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් වෙරළබඩ තැනිතලාවේ ඉන්දියන් සාගරයට යාව සුන්දර බිම් තීරයක පිහිටා ඇත.නැගෙනහිරින් හා දකුණෙන් බොල්ගොඩ නදියෙන්ද, බටහිරින් ඉන්දියන් සයුරෙන්ද, උතුරෙන් දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයෙන්ද සීමා වන වර්ග කිලෝමීටර් 23.5ක භූමි ප්‍රමාණයකින් යුතු ජලාශ්‍රිත නගරයකි. නගරමධ්‍යයේ පිහිටි ස්වභාවික පරිසර පද්ධතියක් වන ලූනාව කලපුව නගරයේ ස්වභාවික සුන්දරත්වය ඔප්නංවයි. මොරටුව බල ප්‍රදේශයේ මුලු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 23.4කි. 2011/2012 ජන සංගණනයට අනුව මුලු ජනගහනය 166,857ක් වන අතර ග්‍රාම නිලධාරි වසම් 42ක් පවතී.

CITY MAP

DEMOGRAPHICAL INFORMATION

Composition of Ethnicity
Ethnicity Population % Of Total
Sinhalese 168,324 95.00
Sri Lankan Tamils 4,433 2.50
Indian Tamils 375 0.21
Sri Lankan Moors 2452 1.38
Other(Burgher,Malay,etc..) 1606 0.91
Total 177,190 100